Monday, December 23, 2024
spot_img
Homeසිංහලදේශපාලනදිලිත්ගේ පාටියට පොලිසිය පනී

දිලිත්ගේ පාටියට පොලිසිය පනී

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට  සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරයා විසින් අත්හිටුවා ඇත.

අනුරාධපුර ප්‍රසිද්ධ හෝටලයක විද්වත් හමුවකට සහභාගි වූ ආරාධිත පිරිසක් සඳහා මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර තිබූ අතර අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලට ලද පැමිණිල්ලකට අනුව  පොලිසිය සමග එහි ගිය නිලධාරීන් සංග්‍රහය සඳහා  සූදානම් කර තිබූ ආහාර සඳහා මුද්‍රා තබා මත්පැන් බෝතල් ද පොලිසියට බාරයට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img