Monday, December 23, 2024
spot_img
Homeසිංහලදේශපාලනතවත් මරාලයක්

තවත් මරාලයක්

වැට් බද්ද තවදුරටත් වැඩි කිරීමට අදහසක් නැති නමුත්  ධනවත් පුද්ගලයින්ට  මරාල බද්දක් පැනවීමට වේවි දැයි දන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. සාමාන්‍ය ජනතාවට මෙයින් බලපෑමක් ඇති නොවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා “එක්ව ජයගමු – අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුව අමතමිනි.

රට ඉදිරියට ගෙන යන  වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වන ලෙස  විපක්ෂයේ සියලු දෙනාට  ආරාධනා කළ ජනාධිපතිවරයා එවිට ඔවුන්ට තමන්ගෙන්  ඉගෙන ගැනීමට හැකිවන බවද ප්‍රකාශ කලේය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img