එළඹෙන ජනාධිපතිවරණය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද ඉදිරිපත් වන බවට ඉඟි මේ වන විට පලවෙමින් ඇත. පසුගියදා යාපනයේ පැවති ඩී.පී. එඩියුකේෂන් සහතික ප්‍රදානෝත්සවයට එක් වෙමින් ඔහු තමන් විසින් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සිටියදී සිදුකල සේවාවද මහින්දෝදය විද්‍යාගාර ඇතිකිරීම සහ අධ්‍යාපනය සම්බන්ධව සිදුකල සේවය සහ ඉදිරියේදී සිදු කිරීමට නියමිත වැඩකටයුතු පිළිබඳව පැහැදිලි කර ඇත.