දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වී ඇත. මිය යන විට සම්බන්ධන් මහතා අනූ එක්වන වියෙහි පසුවිය.