අප රටේ පවතින නීතියට අනුව සමලිංගික සබඳතා වරදක් ලෙස දක්වා ඇතත් මේ නීති සංශෝධනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ඉදිරිපත් කර තිබෙන යෝජනාවට තම පක්ෂය සහයෝගය දක්වන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියාය.
දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනට සහභාගී වෙමින් මාධ්‍යෙව්දී කළිඳු කරුණාරත්න විසින් නැගූ පැනයකට පිලිතුරු ලබා දෙමින් ඇය විසින් මෙම අදහස් පලකරන ලදී.
සමරිසි කණ්ඩායම්ද මෙම සමාජයේම කොටසක් බැවින් ඔවුන්ටද තම අයිතිවාසිකම් හිමිවිය යුතු බව ඇය ප්‍රකාශ කලාය.