Monday, December 23, 2024
spot_img
Homeසිංහලදේශපාලනසම්බන්ධන් සමුගනී

සම්බන්ධන් සමුගනී

දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට සම්බන්ධන් මහතා අනූ එක්වන වියෙහි පසුවිය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img