බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග අමනාපවීමට ප්‍රධාන හේතුවක් වූයේ එස්.එම් චන්ද්‍රසේන මහතා වෙනුවන් කොන්දේසි විරහිත පෙනී සිටීම බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එස්.එම්. චන්ද්‍රෙස්න මහතාට තනතුරු ලබාදීමට බැසිල් රාජපක්ෂ මහතා සෘජුව පෙනී සිටි බවත්, ඒ හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග හිත් රිදවීම් පවා ඇතිකරගත් බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේය.
පක්ෂයේ ශක්තිමත් දෙවැනි පෙලක් ඇති බවත් ඔවුන් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කලේය.