පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටු තීරණය මත රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දක්වන බව ප්‍රකාශ කර ඇත. එසේම මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද තමා සහ තම පියා මෙර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබේ.