පොදුජන පෙරමුණ විසින් ගම්පහ, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට ඉන්දික අනුරුද්ධ මහතා ද අනුරාධපුර එස්.එම් චන්ද්‍රෙස්න මහතා වෙනුවට නාමල් රාජපක්ෂ මහතා ද, ගාල්ල රමේෂ් පතිරණ මහතා වෙනුවට මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ද, මාතර කාංචන විජේසේකර මහතා වෙනුවට නිපුණ රණවක මහතා ද නව දිස්ත්‍රික් නායකයින් වශයෙන් පත්කර ඇත.