Monday, December 23, 2024
spot_img
Homeසිංහලදේශපාලනපෙර පාසැල් ගුරුවරුන්ට තවත් රුපියල් 2500 ක්

පෙර පාසැල් ගුරුවරුන්ට තවත් රුපියල් 2500 ක්

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය.  එසේම  එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත. 

මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමටත්,  ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්  සැලසුම් කර ඇති බව  බව  ජනාධිපතිවරයා වැඩිදුරටත්  ප්‍රකාශ  කළේය.  

ජනාධිපතිවරයා  මේ බව ප්‍රකාශ කළේ  රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img