Monday, December 23, 2024
spot_img
Homeසිංහලදේශපාලනපියුමි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට 

පියුමි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට 

ප්‍රකට නිරූපන ශිල්පිනියක් වන පියුම් හංසමාලි මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකයට සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට පැමිණ ඇත. ඇය පැමිණ තිබුණේ  රුපියල් අට කෝටියකට  මිලදී ගත් බව පැවසෙන රේන්ජ් රෝවර් රථයෙනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img