Saturday, December 21, 2024
spot_img
Homeසිංහලදේශපාලනපවුසි පවු ද

පවුසි පවු ද

ඒ.එච්.එම්. ෆවුසි මහතා අමාත්‍යවරයකුව සිටියදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවකට වරද පිළිගැනීම හේතුවෙන් ඒ මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කල  කොළඹ මහාධිකරණය එය වසර දහයකට අත්හිටුවනු ලැබීය.

දඬුවමට අමතරව රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් ද ඔහුට නියම කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img