Monday, December 23, 2024
spot_img
Homeසිංහලදේශපාලනධම්මික පෙරේරා සීරුවෙන් 

ධම්මික පෙරේරා සීරුවෙන් 

පොදුජන පෙරමුණ  ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

වසර දෙකක් වැනි කාලයක් ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිලිවෙල දියත් කල පක්ෂ සතුව රට හදන  ආර්ථික සැළසුම් නොමැති බව ඒ මහතා ප්‍රකාශ කලේය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ධම්මික පෙරේරා මහතා ඒ බව පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img