Monday, December 23, 2024
spot_img
Homeසිංහලදේශපාලනණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තබයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තබයි.

ශ්‍රී ලංකාවට ආධාර සැපයූ පැරිස් සමාජය ඇතුළු පාර්ශ්වකරුවන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීම අද දින (26) සිදු විය. මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබූ අතර ප්‍රංශයේ පැරිස් නුවරදී මෙම ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදුවිය.

මෙම  ගිවිසුම් අත්සන් තැබීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ප්‍රධානීන් ඇතුළු මෙරට නියෝජිත කණ්ඩායමක් සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img