බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ආසන 393 ක් දිනා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට කම්කරු පක්ෂය සමත් වී ඇත. අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ කොන්සවර්ටිව් පක්ෂය ආසන 103 ක් දිනාගෙන ඇති අතර එම පක්ෂය වසර 14 පසු මේ ආකාරයට පරාජය වී ඇත.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය පාලක පක්ෂයේ නායකයාට හිමිවන බැවින් නව රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාර්මර් පත්වනු ඇත.