ඉන්දු ලංකා මගී බෝට්ටු සේවය කල් යයි

0
139

ඉන්දීය නැව් සමාගම විසින් 2023 ඔක්තෝබර් මස ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය ආසන්නයේ කන්කසන්තුරය අතර ආරම්භ කරන ලද මගී ප්‍රවාහන බෝට්ටු සේවා අද යළි ආරම්භ කිරීමට නියමිතව තිබුණද එය මෙම මස 17 වැනිදා දක්වා කල්ගිය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මෙම බෝට්ටු සේවාව ඉන්දීය නැව් සමාගම විසින් ශ්‍රී ලංකා රජයේ උපදෙස් පරිදි තෝරාගත් පෞද්ගලික සමාගමක් වන ඉන්ද්ශ්‍රී ෆෙරි සර්විසස් විසින් ක්‍රියාත්මත කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here