තවත් අමාත්‍ය ධුර තුනක් ලබාදීමේ සූදානමක් ඇති බව ඉහල පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සමගි ජන බලවේගය නියෝජනය කරන ජ්‍යේෂ්ඨයින් තිදෙනෙකුට මේ ආකාරයට ඇමති පත්වීම් ලැබෙනු ඇතැයි සඳහන්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දින ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත අතර අනතුරුව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරිමට නියමිත බව ද වාර්තා වේ.